Search

Day: December 18, 2023

කොවිඩ් ඇමතුම් ක්‍රියා විරහිත කිරීම සම්බන්ධයෙන් රජයට චෝදනා

කොවිඩ් තොරතුරු සම්බන්ධ ක්ෂණික ඇමතුම් අංකය ක්‍රියා විරහිත කිරීම සම්බන්ධයෙන් ෆෙඩරල් රජයට අංශ කිහිපයකින් චෝදනා නැගෙන බවයි වාර්තා වෙන්නේ.

Read More »

පෝට්මෙල්බර්න් හි පලස්තීන ආධාරකරුවන්ගේ විරෝධතාවක්

පලස්තීන ආධාරකරුවන්ගේ විරෝධතාවක් නිසා පෝට්මෙල්බර්න් හි  මාර්ග කිහිපයක අවහිරතා මතුව ඇති බවයි වික්ටෝරියා පොලිසිය සඳහන් කරන්නේ.

Read More »

ඔස්ට්‍රේලියා නිෂ්පාදනවලට චීන තහනම අවසන් වන ලකුණු

ඔස්ට්‍රේලියා නිෂ්පාදනවලට එරෙහි චීන තහනම ලබන වසරේදී සම්පූර්ණයෙන්ම ඉවත් කෙරෙනු ඇතැයි විශ්වාස කරන බවයි වෙළඳ අමාත්‍ය ඩොන් ෆැරල් පවසන්නේ.

Read More »