
LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති සජීවීව දැන්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
ඉදිරි වසර 15 ඇතුලත සියලු ගල් අඟුරු බලාගාර වසා දැමීමටයි ඔස්ට්‍රේලියාව සැලසුම් කර තිබෙන්නේ.
න්‍යෂ්ටික සබ්මැරීන මිලදී ගැනීමේ ඔස්ට්‍රේලියා සැලසුම ඇමරිකාව අනුමත කර තිබෙනවා.
දැව නිෂ්පාදන ආයතන හතක් සඳහා ඩොලර් මිලියන 74ක් ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
වික්ටෝරියාහි නවතම මාර්ග ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන දහයක් අතිරේකව වැය වන බවයි වික්ටෝරියා අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් පෙන්වා දෙන්නේ.
Don’t miss our future updates! Get Subscribed Today!