Search

Day: December 14, 2023

අයි සී සී බාධකයට කවාජාගෙන් උපරිම ක්‍රියාමාර්ග

මානව හිමිකම් සම්බන්ධ පණිවුඩයක් පාවහන් මගින් ප්‍රදර්ශනය කිරීමට icc යෙන් ඇතිවූ බාධකය පිළිබඳව හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔස්ට්‍රේලියා ආරම්භක ප්‍රතිකරු උස්මාන් කවාජා පවසන්නේ. 

Read More »

විදුලිය භාවිතය අවම කරන්නැයි නිව් සවුත්වේලස් ජනතාවට ඉල්ලීමක්

අනවශ්‍ය ලෙස විදුලිය භාවිතයෙන් වළකින්නැ යි නිව් සවුත් වේල්ස් වැසියන්ගෙන් බල ශක්ති අමාත්‍ය පෙනී ෂාප් ඉල්ලා සිටින බවයි සඳහන් වන්නේ.

Read More »