Day: December 12, 2023

Today’s Top Stories – Tuesday 12th December, 2023

ටවුන්ස්විල් හි අපරාධවලට සම්බන්ධ දාහතර දෙනකු අත්අඩංගුවට. නිදහස් කළ රැඳවියන්ගේ අපරාධවලට ස්වදේශ ඇමති සමාව ඉල්ලයි. ක්වින්ස්ලන්ඩ් අග්‍රාමාත්‍යධුරයට නාමයෝජනා කිහිපයක්. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ නිර්දේශ මාලාවක්. ස්ටීවන් මයිල්ස් ක්වීන්ස්ලන්ඩ් නව අගමැති වන ළකුණු.

Read More »

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

වර්ජින් ගුවන් යානා කාර්ය මණ්ඩලය වෙත 32% ක් දක්වා වැටුප් වර්ධක

සියයට 32 ක් දක්වා උපරිමයකට යටත්ව වැටුප් වර්ධක ලබාදීමේ යෝජනාවක් වර්ජින් ඔස්ටේ්‍රලියා ගුවන් සේවයේ ගුවන් යානා කාර්ය මණ්ඩලය වෙත ඉදිරිපත් වී තිබෙනවා.

Read More »