
අද සිට වෙනස් වූ ඔස්ට්‍රේලියා අලුත් Student Visa නීති මෙහෙමයි
ඔස්ට්‍රේලියා රජය නව සංක්‍රමණික නීති අද හඳුන්වා දුන්නා.
ඔස්ට්‍රේලියා රජය නව සංක්‍රමණික නීති අද හඳුන්වා දුන්නා.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
ඔස්ට්‍රේලියා රජයේ නව සංක්‍රමණික නීති, ව්‍යාපාර සඳහා අතිශය සුදුසු බවට මත පළ වෙනවා.
කොවිඩ් නව එන්නත් මාත්‍රා අද සිට ලබා ගත හැකි බව ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ පවසනවා.
මුදල්වලින් ගනුදෙනු කිරීමට ව්‍යාපාර පෙළඹවිය යුතු බව ඔස්ට්‍රේලියානුවන්ගේ අදහස වී ඇතැයි අධ්‍යයනයකින් හෙළි වුණා.
Don’t miss our future updates! Get Subscribed Today!