Search

Day: December 10, 2023

NSW ප්‍රාන්තයේ තරුණ තරුණියන් සූදූ ක්‍රීඩාවට යොමුවීම වළක්වාලීමට නව රෙගුලාසි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 18 ට අඩු තරුණ තරුණියන් සූදූ ක්‍රීඩාවට යොමුවීම වළක්වාලීම සඳහා නව රෙගුලාසි මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ඇතැම් පාසල් සිසුන්ට නිවසේ සිට අධ්‍යාපනය හදාරන ලෙස උපදෙස්

ගුරු හිගය උග්‍රවීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් පාසල් විසින් සිය සිසුන්ට නිවසේ සිට අධ්‍යාපනය හදාරන ලෙස උපදෙස් දී තිබෙනවා.

Read More »

ජැස්පර් සුළි කුණාටුව හමුවේ ක්වීන්ස්ලන්ඩ් සුපිරි වෙළඳසැල් රැසක ආහාර හිගයක්

ජැස්පර් සුළි කුණාටුව හමුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සුපිරි වෙළඳසැල් රැසක ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක හිගයක් මතුවී තිබෙනවා.

Read More »