Today’s Top Stories – Saturday 09th December, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
සමස්ත ඔස්ට්‍රේලියාව පුරා ඩිජිටල් හැඳුනුම්පත භාවිත කිරීම ඉදිරි මාස 12 තුළදී ආරම්භ කෙරෙන ළකුණු පළවී තිබෙනවා.
ඉදිරි කාලසීමාවට අදාළව ප්‍රාන්ත අගමැතිවරුන් සඳහා ලැබීමට නියමිත වැටුප් වර්ධක පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපා ඇති අධික උණුසුම් කාළගුණ තත්වය හමුවේ සිඩ්නි නගරයේ ස්ථාන ගණනාවක විදුලි ඇණහිටීම් සිදුවී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!