
Today’s Top Stories – Friday 08th December, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
ඔස්ට්‍රේලියාවේ අහිතකර කාලගුණ තත්වය නිසා නිවාස දහතුන් දහසකට අධික සංඛ්‍යාවකට විදුලි බලය අහිමිව ඇතැයි වාර්තා වෙනවා.
ප්‍රාග්ධනය සොයාගත් ආකාරය පිළිබඳ නිශ්චිත තොරතුරු හෙළිදරව් කිරීමට අපොහොසත්වීමේ චෝදනා මත ANZ බැංකුවට ඩොලර් ලක්ෂ 09 ක දඩයක් නියම කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!