Search

Day: December 4, 2023

ඔස්ට්‍රේලියාවේ ධනවත්ම විශ්ව විද්‍යාලවල ස්වදේශික සිසුන් 1% ට අඩුවෙයි

ඔස්ට්‍රේලියාවේ ධනවත්ම විශ්ව විද්‍යාල අති බහුතරයක් ස්වදේශික සිසුන් බඳවා ගැනීම සිදුකරනු ලබන්නේ අවම අගයකින් බව අනාවරණය වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල් ලාභ ගැන මැදිහත්වන්නැයි ෆෙඩරල් පාර්ලිමේන්තුවට ඉල්ලීමක්

Coles සහ Woolworths සුපිරි වෙළඳසැල් ජාල 02 විසින් ලබන ඉහළ ලාභ සහ භාණ්ඩ මිළ සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි ෆෙඩරල් පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කිරීමට ග්‍රීන්ස් පක්ෂය සූදානම් වනවා.

Read More »

වික්ටෝරියා පොලිස් නිළධාරින් විශාල පිරිසක් විශ්‍රාම ගැනීමට සූදානම්

වික්ටෝරියා ප්‍රාන්ත පොලිස් නිළධාරින් විශාල පිරිසක් ඉදිරි දිනවලදී සේවයෙන් විශ්‍රාම ගැනීමට සූදානම් වන බවට අනාවරණය වී තිබෙනවා.

Read More »