
ක්වීන්ස්ලන්ඩ් වාහන පසුපස ගැටීම් අනතුරු 50% කින් ඉහළට
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වාහනවල පසුපස ගැටීම්වලින් සිදුවන අනතුරු සංඛ්‍යාව සියයට 50 කින් ඉහළ ගොස් තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වාහනවල පසුපස ගැටීම්වලින් සිදුවන අනතුරු සංඛ්‍යාව සියයට 50 කින් ඉහළ ගොස් තිබෙනවා.
වයස අවුරුදු 44 ත් 49 ත් අතර පසුවන මෙරට සෑම කාන්තාවන් 7 දෙනෙකුගෙන් එක් අයෙකු ගර්භාෂ රෝගයකින් පෙළෙන බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා.
රැඳවුම් භාරයෙන් නිදහස් කෙරෙන අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන නීති පිළිබඳ අවසන් තීන්දුව ෆෙඩරල් පාර්ලිමේන්තුව විසින් මෙම සතියේදී ගැනීමට නියමිතයි.
නිවු සවුත් වේල්ස් පොලිස් වාර්තා අනුව දරුණුතම අපරාධකරු ලෙස සැළකෙන මසූඩ් සකාරියා තුර්කියෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඩාර්වින් නගරයට පැමිණිමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් සත්කාරකත්වයෙන් ඉවත්වූ 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙහි සත්කාරකත්වය භාර ගැනීමේ අදහස ගෝල්ඩ් කෝස්ට් නගරය විසින් ද අත්හැර දමා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!