Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
ඔස්ට්‍රේලියාවේ සමස්ත ණය හිමියන් විසින් ගෙවීමට ඉතිරිව පවතින පුද්ගලික ණය ප්‍රමාණය ඩොලර් බිලියන 70 කට ආසන්න බවට තක්සේරු කර තිබෙනවා.
මීළග ප්‍රාන්ත අයවැයේදී ගල් අගුරු සමාගම් සඳහා ඉහළ බද්දක් පණවා එයින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබාදෙන බවට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සහතික වනවා.
2063 වසර වනවිට මෙරට උපත් අනුපාතිකය සැළකිය යුතු අගයකින් අඩුවීම හමුවේ වයස්ගත ජනගහණයෙහි කැපී පෙනෙන ඉහළයාමක් අපේක්ෂා කෙරෙන බවයි එහි දැක්වෙන්නේ.
Don’t miss our future updates! Get Subscribed Today!