
පංති කාමර තුළට පලස්තීන කොඩි ගෙනා NSW ගුරුවරුන්ට විනය පියවර
පංති කාමර තුළට පලස්තීන හිතවාදී කොඩි ඇතුලු ද්‍රව්‍ය ගෙනා නිවු සවුත් වේල්ස් ගුරුවරුන්ට එරෙහිව පියවරක් ගැනීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.
පංති කාමර තුළට පලස්තීන හිතවාදී කොඩි ඇතුලු ද්‍රව්‍ය ගෙනා නිවු සවුත් වේල්ස් ගුරුවරුන්ට එරෙහිව පියවරක් ගැනීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.
ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කල scam ඝණයට යටත්වන කෙටි පණිවිඩ මිලියන 336 කට වැඩි සංඛ්‍යාවක් පසුගිය මාස කිහිපය තුළදී අවහිර කර තිබෙනවා.
කොවිඩ් වසංගතයෙන් පසු ඔස්ට්‍රේලියාව තුළ වාර්තාගත විවාහ ලියාපදිංචියක් සිදුවු වසර බවට 2022 පත්ව ඇති බව සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිවේදනය කර තිබෙනවා.
විදේශගතව සිටින ඔස්ටේ්‍රලියානුවන් හට උපකාර අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර අතර රෝහල්, බන්ධනාගර සහ යුදමය තත්වයන් ප්‍රමුඛ වන බවට විදේශ කටයුතු අමාත්‍යංශය හෙළිකර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ අඛණ්ඩතාව සහ වගවීම ඉහළ නැංවීමේ අරමුණින් පිළිපැදිය යුතු යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක් අමාත්‍යවරුන් වෙත හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!