Day: December 2, 2023

Today’s Top Stories – Saturday 02nd December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

දුෂ්කර සහ ග්‍රාමීය ප්‍රදේශවල ස්වකැමැත්තෙන් මරණය නීති සංශෝධනය කරන්නැයි ඉල්ලීමක්

දුෂ්කර සහ ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරන ජනතාව වෙනුවෙන් ස්වකැමැත්තෙන් මරණය ළගා කර ගැනීමේ නීති සංශෝධනය කරන්නැයි ප්‍රාන්ත නායකයන් විසින් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් අතුරින් 40% ක් ජීවිතයේ කුමන හෝ අවස්ථාවක මානසික රෝගී අවස්ථාවක

ඔස්ට්‍රේලියානුවන් අතුරින් සියයට 40 ක් ජීවිතයේ කුමන හෝ අවස්ථාවක මානසික රෝගී අවස්ථාවක පසුවී ඇති බව නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.

Read More »