Today’s Top Stories – Saturday 02nd December, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
දුෂ්කර සහ ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරන ජනතාව වෙනුවෙන් ස්වකැමැත්තෙන් මරණය ළගා කර ගැනීමේ නීති සංශෝධනය කරන්නැයි ප්‍රාන්ත නායකයන් විසින් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන් අතුරින් සියයට 40 ක් ජීවිතයේ කුමන හෝ අවස්ථාවක මානසික රෝගී අවස්ථාවක පසුවී ඇති බව නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවෙන් වාර්තාවන ඇදුම රෝගය සම්බන්ධ මරණ සංඛ්‍යාව පසුගිය වසරේදී කැපී පෙනෙන අන්දමින් ඉහළ ගොස් තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!