
ස්වකැමැත්තෙන් මරණය අත් කර ගැනීමේ නීතිය අද සිට NSW තුළත්
සුවකල නොහැකි රෝගවලින් පෙළෙන්නන්ට ස්වකැමැත්තෙන් මරණය අත් කර ගැනීමේ නීතිය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළද අද සිට බලාත්මක වනවා.
සුවකල නොහැකි රෝගවලින් පෙළෙන්නන්ට ස්වකැමැත්තෙන් මරණය අත් කර ගැනීමේ නීතිය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළද අද සිට බලාත්මක වනවා.
ෆෙඩරල් පාර්ලමේන්තුවේ ACT සහ Northern Territory සඳහා වන සෙනෙට් ආසන සංඛ්‍යාව දෙගුණ කිරීමට පාර්ලිමේන්තු කමිටුවක් විසින් යෝජනා කර තිබෙනවා.
Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්රවෘත්ති දැන්. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක Download කරගන්න.
පලස්තීන ඊශ්‍රායල යුධ ගැටුම් සම්බන්ධයෙන් පන්ති කාමර තුළ සාකච්ඡා කරන වික්ටෝරියා පාසැල් ගුරුවරුන්ට අනතුරු ඇගවීමක් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!