
Today’s Top Stories – Saturday 25th November, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි ප්‍රජාව දියේ ගිලීමේ අනතුරු වලට ලක්වීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් තිබෙනවා.
Coles අලෙවිසැල් තුළ සිදුවන මංකොල්ලකෑම් සහ ප්‍රචණ්ඩ සිදුවීම් පාලනයට සේවක සේවිකාවන්ගේ නිල ඇඳුමෙහි හඩ සහ දර්ශන පටිගත කෙරෙන කැමරා සවි කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නීති විරෝධී ඉලෙක්ට්‍රොනික දුම්වැටි අලෙවිය සහ භාවිතය පාලනයට නීති දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!