Search

Day: November 22, 2023

ක්වින්ස්ලන්ඩ් විද්‍යුත් ස්කූටර් සහ පාපැදි නව නීති ගැන දැඩි විරෝධතාවක්

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ විද්‍යුත් ස්කූටර් සහ පාපැදි සඳහා හඳුන්වා දී ඇති නව නීති සම්බන්ධයෙන් දැඩි විරෝධතාවක් මතුව තිබෙනවා.

Read More »

තහනම මැදත් මෙරට නිවාස 1/3 ක තවමත් ඇස්බැස්ටස් – වසරකට මරණ 4,000 ක්

මෙරට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හදුනාගෙන තිබෙනවා.

Read More »

ඉදිරි වසර තුළ මෙල්බන් – සිඩ්නි ඇතුලූ ප්‍රධාන නගර කිහිපයක නිවාස මිල පහතට

ඉදිරි වසර තුළ මෙල්බන් සහ සිඩ්නි ඇතුලූ ප්‍රධාන නගර කිහිපයක නිවාස ඇතුලූ දේපල මිල ගණන් පහත වැටෙනු ඇතැයි නවතම වාර්තාවක් පුරෝකතනය කර තිබෙනවා.

Read More »