
AI අවභාවිතයට ඉඩ සළසන සමාජ ජාල සඳහා $ 787,000 ක දඩ
කෘත්‍රීම බුද්ධිය අවභාවිතයට ඉඩ සළසන සහ වර්ගවාදී අදහස් ප්‍රචාරයට අනුබල දෙන සමාජ මාධ්‍ය ජාල සඳහා ඩොලර් 787,000 ක දඩ පැණවෙන නව නීති හඳුන්වාදීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.
කෘත්‍රීම බුද්ධිය අවභාවිතයට ඉඩ සළසන සහ වර්ගවාදී අදහස් ප්‍රචාරයට අනුබල දෙන සමාජ මාධ්‍ය ජාල සඳහා ඩොලර් 787,000 ක දඩ පැණවෙන නව නීති හඳුන්වාදීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.
එක්දින ලෝක ශූර ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙකු නැවත මව්බිමට පැමිණ තිබෙනවා.
විවිධ වැරදි සඳහා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්වූවන් විසින් සිදුකරනු ලබන බරපතල අපරාධ 70 කට ආසන්න සංඛ්‍යාවක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් දිනකට වාර්තා වන බව ප්‍රාන්ත පොලිසිය පවසනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල්වල අධ්‍යාපනය හදාරා ගුරුවරුන් ලෙස පුහුණුව ලබන නවක ගුරුවරුන්ට (student teachers) දිනකට ඩොලර් 420 ක් බැගින් වන දීමනාවක් පිරිනැමීමට ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.
දැරිය නොහැකි පිරිවැය හේතුවෙන් වෛද්‍ය සායන වෙත යොමු නොවන පිරිස සියයට 07 දක්වා ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත වලින් තහවුරු වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!