Search

Day: November 22, 2023

ඔස්ට්‍රේලියාවේ බියර් සමාගමක නව නිෂ්පාදන රස බැලීමට පැයකට $ 250 ක් හිමිවන රැකියාවක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බීර සමාගමක් විසින් සිය නවතම නිෂ්පාදන වෙළඳපොළට මුදාහැරීමට පෙර රස බැලීම සඳහා වන තනතුරට (chief beer tasting officer) අයදුම්පත් කැඳවා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් අතුරින් මිලියන 4.2 ක් සහකරු අතින් හිංසනයට

ඔස්ට්‍රේලියානුවන් අතුරින් සියයට 21 ක් හෙවත් මිලියන 4.2 කට ආසන්න පිරිසක් කුමන හෝ අවස්ථාවක සිය සහකරු අතින් හිංසනයකට ලක්ව ඇති බවට හෙළිකරගෙන තිබෙනවා.

Read More »

ඉදිරි වසර 07 සඳහා ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ වැඩපිළිවෙලට $ මිලියන 586 ක්

ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සහ ආයතන සයිබර් ප්‍රහාරවලින් වළක්වාලීමට අදාළව ඉදිරි වසර 07 සඳහා වන සයිබර් ආරක්ෂණ වැඩපිළිවෙල ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් රාජ්‍ය සේවකයන්ට මෙවර කලින්ම නත්තල්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රාජ්‍ය සේවකයන් 250,000 කට පමණ එක් වරක් පමණක් ගෙවන ජීවන වියදම් දීමනාවක් ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »