Day: November 22, 2023

පලස්තීන ජාතිකයන් 860 කට තාවකාලික ඔස්ට්‍රේලියා වීසා පිරිනමයි

පලස්තීන ජාතිකයන් 860 දෙනෙකුට ගතවූ සති කිහිපය තුළදී තාවකාලික ඔස්ට්‍රේලියා වීසා පිරිනමා ඇති බව ෆෙඩරල් රජය අනාවරණය කරනවා.

Read More »

සිකුරාදා පලස්තීන හිතවාදී රැළියට සහභාගීවීමෙන් වළකින්නැයි NSW අගමැති ඉල්ලයි

සිකුරාදා දිනයේදී සංවිධාන කර ඇති පලස්තීන හිතවාදී රැළියකට සහභාගීවීමෙන් වළකින්නැයි නිවු සවුත් වේල්ස් අගමැති ක්‍රිස් මින්ස් ප්‍රාන්තයේ ගුරුවරුන් සහ සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.

Read More »