
ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාවට බදු ප්‍රතිසංස්කරණ ගැන විශ්වාසයක් නැතැයි හෙළිවෙයි
ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාව දැනට පවතින බදු ප්‍රතිසංස්කරණ පිළිබඳ විශ්වාසය පල නොකරන බව නවතව වාර්තාවකින් හෙලිව තිබෙනවා.
ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාව දැනට පවතින බදු ප්‍රතිසංස්කරණ පිළිබඳ විශ්වාසය පල නොකරන බව නවතව වාර්තාවකින් හෙලිව තිබෙනවා.
වංචණික වෙබ් අඩවි තුළින් ව්‍යාජ ඔස්ට්‍රේලියා රියදුරු බලපත්‍ර සහ අනන්‍යතා සහතික පත් නිකුත් කිරීම් හා මිලදී ගැනීම් බහුලව සිදුවන බව නවතම පරීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
ජීවන වියදම ඉහළයෑමත් සමග ඔස්ට්‍රේලියානුවන් කෙටි ආහාර සහ මිළ අධික ආහාර පරිභෝජනය පහළ දමා ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට අදාළ ප්‍රධාන ලේඛන සියල්ල භාරදෙන ලෙස වික්ටෝරියානු ප්‍රාන්ත රජයට නියෝග කර තිබෙනවා.
Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්රවෘත්ති දැන්. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක Download කරගන්න.
Don’t miss our future updates! Get Subscribed Today!