
ලබන වසරේ සිට ඇපල් දුරකථන සඳහා නව පණිවුඩ සේවාවක්
ලබන වසරේ සිට ඇපල් ජංගම දුරකථන සඳහා නව පණිවුඩ සේවාවක් හඳුන්වාදීමට ඇපල් සමාගම තීරණය කර තිබෙනවා.
ලබන වසරේ සිට ඇපල් ජංගම දුරකථන සඳහා නව පණිවුඩ සේවාවක් හඳුන්වාදීමට ඇපල් සමාගම තීරණය කර තිබෙනවා.
නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලට අද දිනයේදී දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යාංශය පවසනවා.
සිය නිවස ඉදිරිපිටදී නාසි සංඥාවක් ප්‍රදර්ශනය කල මෙල්බන් වාසියෙකුට එරෙහිව චෝදනා ගොණු කර තිබෙනවා.
පසුගිය සතියේදී සිදුවූ ඔප්ටස් සේවා බිඳවැටීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සමාගමේ ප්‍රධානීන් අද දිනයේදී පාර්ලිමේන්තු සෙනෙට් විමර්ශන කමිටුවක් හමුවට කැඳවා තිබෙනවා.
මිලියන ගණනක් වන ඔස්ට්‍රේලියානුවන් සුපිරි වෙළඳසැල් විසින් ලබාදෙන විවිධ ප්‍රසාද දීමනා (rewards points) සඳහා ලියාපදිංචි වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!