
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස එක්තරා කණ්ඩායමක් සිටි බව තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී සඳහන් කලා.
පැසිෆික් දූපත් රාජ්‍යයක් වන තුවාලු රාජ්‍යයේ සියලු ජනතාවට ඔස්ටේ්‍රලියාවට පැමිණ ස්ථිරවම පදිංචිවීමට අවස්ථාව හිමිවන නව ගිවිසුමකට අද අත්සන් තබා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!