Search

Day: November 9, 2023

සේවා බිඳවැටීමට වන්දියක් ලෙස Optus පාරිභෝගිකයන්ට 200 GB නොමිළයේ ඩේටා

පැය 13 කට වැඩි කාලයක් පුරා පැවති සේවා බිඳවැටීම හමුවේ පාරිභෝගිකයන්ට ලබාදෙන වන්දියක් ලෙස ගිගා බයිට් 200 ක නොමිළයේ ඩේටා ලබාදීමට ඔප්ටස් සමාගම තීරණය කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් රාජ්‍ය බැංකු ගිණුමකින් $ මිලියන 02 ක් ගැනීමේ තැතක් – විරෝධතාවය නිසා පාරත් වැසේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විසින් රාජ්‍ය බැංකුවක ඇති ගිණුමකින්  ඩොලර් මිලියන 2ක මුදලක් මේ මොහොතේ ලබාගැනීමට උත්සාහ දරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.

Read More »