Day: November 5, 2023

වික්ටෝරියා මත්පැන් අලෙවි ස්ථානයක් වෙත මෝටර් රථයක් කඩා වැදී 05 ක් මරුට

වික්ටෝරියා Daylesford හිදී මත්පැන් අලෙවි කරන ස්ථානයක් වෙත මෝටර් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයන් 03 දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

2023-24 සඳහා ඔස්ට්‍රේලියාවේ වැඩිම දේපළ බදු වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට

2023-24 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වැඩිම දේපළ බදු ගෙවීමට සිදුවනුයේ වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට බවට තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

මෙහෙකාරියට $ 136,000 ක වන්දි ගෙවන්නැයි ඔස්ට්‍රේලියාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස්ට නියෝග

ඉන්දීය ජාතික කාන්තාවකගෙන් කම්කරු නීති අභිබවා සේවය ලබා ගැනීමේ චෝදනා ලැබූ ඔස්ට්‍රේලියාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස්වරයාට ඩොලර් 136,000 ක වන්දියක් නියම කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් වාහන සොරකම් ඉහළට – SMS හරහා දැනුම්දීමේ නව නියමු ව්‍යාපෘතියක්

වාහන සොරාගැනීම් සිදුවීම්වලදී වගකිව යුතු පාර්ශව වෙත ඒ බව කෙටි පණිවිඩ හරහා දැනුම්දීමේ නව නියමු ව්‍යාපෘතියක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ ආරම්භ කර තිබෙනවා.

Read More »