
Today’s Top Stories – Saturday 28th October, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
පිළිකා රෝගයකට ලක්ව දැනට සුවය ලබමින් සිටින ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට පැමිණි ලාංකික සිසුවෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඔබටත් අවස්ථාවක් උදාවී තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
මෙල්බන් ෆෙඩරේෂන් චතුරශ්‍රයේ පලස්තීන ධජ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් හටගෙන තිබෙනවා.
ගාසා තීරයේ ගැටුම් වහා නවතා දමා සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය වෙත ගෙන ආ යෝජනාව සම්මත වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!