සෞඛ්‍ය සම්පන්න පරිසරයක අයිතිය නීතිගත කළ ප්‍රථම ප්‍රාන්තය ACT වෙයි
ඔස්ට්‍රේලියාව තුළ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා ඇති අයිතිය නීතිගත කළ ප්‍රථම ප්‍රාන්තය බවට ACT පත්වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාව තුළ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා ඇති අයිතිය නීතිගත කළ ප්‍රථම ප්‍රාන්තය බවට ACT පත්වී තිබෙනවා.
නිසි පරිදි උමං මාර්ග භාවිත නොකරන ට්‍රක් රථ රියදුරන්ට එරෙහිව ඩොලර් 4,097 ක දඩයක් නියම කිරීමට නිව් සවුත් වේල්ස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්රවෘත්ති දැන්. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක Download කරගන්න
2050 වසර වන විට ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ ඉලක්කයට අදාළව ඔස්ට්‍රේලියාව තුළ රැකියා මිලියන 02 ක සේවක හිගයක් පවතිනු ඇති බවට ෆෙඩරල් රජය පුරෝකථනය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!