Search

Day: October 27, 2023

ක්වීන්ස්ලන්ඩ් ලැව් ගිනි හමුවේ නිවාස 32 ක් මුලුමණින්ම විනාශයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ස්ථාන කිහිපයක පවතින ලැව් ගිනි හමුවේ මෙම සතිය තුළදී පමණක් නිවාස 32 ක් මුලුමණින්ම විනාශ වී තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ ප්‍රචණ්ඩ චූදිතයන්ට GPS tracking අනිවාර්ය කෙරේ

බටහිර ඔස්ට්‍රේලියාවේ නැවත නැවතත් ගෘහස්ථ ප්‍රචණ්ඩ සිදුවීම් සඳහා චෝදනා එල්ල වන පුද්ගලයන්ට GPS tracking උපකරණ පැළඳීම අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

Cash rate අගයේ ඉහළයාමක් ගැන මාස 07 කට පසු බැංකු 04 න් ම අනාවැකියක්

ලබන නොවැම්බර් 07 වනදාට යෙදී ඇති මීළග පොළී අනුපාතික වෙනසේදී cash rate අගය අනිවාර්යයෙන්ම වැඩි කෙරෙනු ඇති බවට ප්‍රධාන බැංකු 04 ම අනාවැකි පළ කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් අතුරින් 2/3 කට වැඩි පිරිසක් බදු සහන සඳහා විරුද්ධයි

ඔස්ට්‍රේලියානුවන් අතුරින් 2/3 කට වැඩි පිරිසක් බදු සහන කපා හැරීම් සඳහා එකග බවට සමීක්ෂණයකදී අදහස් දක්වා තිබෙනවා.

Read More »