
Today’s Top Stories – Friday 27th October, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
අභ්‍යවකාශ පර්යේෂණවලදී අමෙරිකානු සහය ඔස්ට්‍රේලියාවට ලබාගැනීමට අදාළ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ථාන 16 ක සිදුකල වැටලීම්වලදී ඩොලර් මිලියන 02 කට අධික වටිනාකමින් යුත් නීති විරෝධී e – දුම්වැටි / සාමාන්‍ය දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත වෙනත් නිෂ්පාදන හමුවී තිබෙනවා.
ඔස්ටේ්‍රලියාවේ ගිනි අවි පාලන නීති සම්බන්ධයෙන් අමෙරිකා උප ජනාධිපතිනී කමලා හැරිස් ප්‍රසාදය පළකර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!