Day: October 27, 2023

Today’s Top Stories – Friday 27th October, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

අමෙරිකානු අභ්‍යවකාශ ව්‍යාපෘති සඳහා ඔස්ට්‍රේලියා භූමිය යොදා ගැනීමේ ගිවිසුමක්

අභ්‍යවකාශ පර්යේෂණවලදී අමෙරිකානු සහය ඔස්ට්‍රේලියාවට ලබාගැනීමට අදාළ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

Read More »

වික්ටෝරියා වැටලීම්වලදී $ මිලියන 02 ක නීති විරෝධී දුම්වැටි හමුවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ථාන 16 ක සිදුකල වැටලීම්වලදී ඩොලර් මිලියන 02 කට අධික වටිනාකමින් යුත් නීති විරෝධී e – දුම්වැටි / සාමාන්‍ය දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත වෙනත් නිෂ්පාදන හමුවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගිනි අවි පාලන නීති ගැන අමෙරිකා උප ජනාධිපතිනී ගේ ප්‍රසාදය

ඔස්ටේ්‍රලියාවේ ගිනි අවි පාලන නීති සම්බන්ධයෙන් අමෙරිකා උප ජනාධිපතිනී කමලා හැරිස් ප්‍රසාදය පළකර තිබෙනවා.

Read More »