
ආහාර අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකරන කැන්බරා ව්‍යාපාරවලට $ 40,000 ක දඩ
ආහාර අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකරන කැන්බරා ව්‍යාපාරවලට ඩොලර් 40,000 ක දඩ නියම වන පරිදි නව නීති ගෙන ඒමට ACT ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ආහාර අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකරන කැන්බරා ව්‍යාපාරවලට ඩොලර් 40,000 ක දඩ නියම වන පරිදි නව නීති ගෙන ඒමට ACT ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
වයස අවුරුදු 60 ත් 80 ත් අතර පසුවන ඔස්ට්‍රේලියා වැඩිහිටි පිරිස අඩු පිරිවැය මහල් නිවාස වෙත යොමුවීමේ අඩු ප්‍රවණතාවයක් පවතින බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
ලැව්ගිනි අවධානම හේතුවෙන් ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක ජනතාවට වහාම එම ප්‍රදේශයවලින් ඉවත්වන ලෙසට ආරක්ෂක අංශ දැනුම් දී තිබෙනවා.
Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්රවෘත්ති දැන්. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක Download කරගන්න
ස්වදේශික හඩ ජනමත විචාරණය හමුවේ පසුගිය මාස 17 ක කාලය තුළ ලේබර් පක්ෂ රජයේ අවධානය සම්පූර්ණයෙන්ම වෙනත් දිශාවකට යොමුව තිබූ බවට විපක්ෂ ලිබරල් සන්ධානය චෝදනා නගනවා.
Don’t miss our future updates! Get Subscribed Today!