
ගාසා සිවිල් වැසියන්ට ඔස්ට්‍රේලියාවෙන් තවත් $ මිලියන 15 ක සහනාධාර
ගාසා තීරයේ වෙසෙන සිවිල් වැසියන් වෙනුවෙන් ඩොලර් මිලියන 15 ක අමතර මානුෂීය සහනාධාර සැපයීමට ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය සූදානම් වනවා.
ගාසා තීරයේ වෙසෙන සිවිල් වැසියන් වෙනුවෙන් ඩොලර් මිලියන 15 ක අමතර මානුෂීය සහනාධාර සැපයීමට ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය සූදානම් වනවා.
පාරිභෝගිකයන්ට spam ඝනයට අයත්වන ඊ-මේල් යැවීමේ චෝදනා මත Uber Australia ආයතනයට ඩොලර් 412,500 ක ඉහළ දඩයක් නියම කර තිබෙනවා.
ඔස්ට්‍රේලියා – අමෙරිකා සබඳතා තවත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් දෙරටෙහි නායකයන් අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.
ලබන සතියට යෙදී ඇති හැලොවීන් උත්සවයෙන් පසු ඔස්ට්‍රේලියාව තුළ චොකලට් මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.
පරිඝණක පද්ධති දෝෂයක් හේතුවෙන් ශිෂ්‍ය ණය ලාභීන් 14,000 කට ආසන්න පිරිසකට ණය මුදලෙන් කොටසක් කපා හැරීමට පියවර ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!