
LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති සජීවීව දැන්
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
වැටුප් වැඩි කිරීම් ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දකුණු ඕස්ට්‍රේලියාවේ රජයේ පාසැල් වල සේවයේ නියුතු ගුරුවරුන් ඇතුලු සේවකයන් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
ගෝල්ඩ් කෝස්ට් හී ස්ථාන දෙකක් ආවරණය වන පරිදි සිදු කල මත්ද්‍රව්‍ය වැටලීම් වලදී ඩොලර් මිලියන 30 ක වටිනාකමකින් යුත් නීති විරෝධි මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.
ව්‍යාජ බදු ලිපි ගොණු ඉදිරිපත් කර ඩොලර් 70,000 කට ආසන්න බදු ආපසු ලබාගත් නිවු සවුත් වේල්ස් කාන්තාවකට වසර 02 ක සිර දඩුවම් නියම කර තිබෙනවා.
2022-23 මූල්‍ය වර්ෂයට අදාළව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් ඩොලර් මිලියන 17 කට ආසන්න දැවැන්ත අලාභයක් වාර්තා කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!