Search

Day: October 22, 2023

වයස 85 හෝ ඊට වැඩි ඔස්ට්‍රේලියානුවන් ඉදිරි වසර 40 දී 03 ගුණයකින් ඉහළට

වයස අවුරුදු 85 හෝ ඊට වැඩි ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ඉදිරි වසර 40 තුළදී 03 ගුණයකින් ඉහළ යනු ඇති බවට අනාවැකි පළවී තිබෙනවා.

Read More »

තවත් 300,000 කට නොමිළයේ TAFE අධ්‍යාපනය දෙන්නැයි ඉල්ලීමක්

TAFE සහ වෘත්තීය අධ්‍යාපනය හදාරන තවත් 300,000 ක පිරිසකට නොමිළයේ අධ්‍යාපනය ලබාදෙන්නැයි ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලා සිටීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් Parking හිග දඩ එකතුව $ මිලියන 43 ක්

ක්වීන්ස්ලන්ඩ් රියදුරන් සහ සමාගම් විසින් වාහන ගාල් කිරීම්වලට අදාළව ගෙවීමට පවතින රථවාහන දඩ මුදල්වල එකතුව ඩොලර් මිලියන 43 කට ආසන්න බවට ගණන් බලා තිබෙනවා.

Read More »