
LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති සජීවීව දැන්
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
කුඩා ළමුන්ට වැළදෙන ශ්‍රවණ ආබාධ වැළැක්වීම සඳහා නව එන්නතක් දකුණු ඔස්ට්‍රේලියානු පර්යේෂණ කණ්ඩායමක් විසින් අත්හදා බලා තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ බලශක්ති ඉල්ලූම සපුරාලීම සඳහා 04 වන සුළං බලාගාරයක් ඉදිකිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
වීඩියෝ ක්‍රීඩා සඳහා නැඹුරු වී ඇති ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රතිශතය සියයට 81 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙල්බන් නගරයට කිලෝමීටර් 67 ක් පමණ දුරින් ජීලොංග් හි ඉන්ධන පිරවුම්හලක හටගත් ගින්නකින් කුඩා ළමුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!