කැන්බරා නාගරික කලාපයේ ගස් වලට හානි කරන පුද්ගලයින්ට $ 80,000 ක දඩයක්
කැන්බරා හි නාගරික කලාපය තුළ සිටුවා ඇති ගස් වලට හානි කරන පුද්ගලයින්ට ලබන ජනවාරි පළමුවන දා සිට ඩොලර් 80,000 ක දඩයක් නියම කිරීමට ACT ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

Don’t miss our future updates! Get Subscribed Today!