Search

Day: October 19, 2023

ආබාධිත දරුවන් නිසා පවුලම පිටුවහල් කිරීමේ නීතිවල වෙනසක්

දරුවෙකුගේ ආබාධිත තත්වයක් හෝ රෝගී ස්වභාවයක් හේතුවෙන් පවුලම පිටුවහල් කිරීමේ රෙගුලාසි සංශෝධනය කිරීමේ යෝජනාවක් ග්‍රීන්ස් පක්ෂ විසින් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

NSW ජාත්‍යන්තර සිසුන් ඉලක්ක කල ව්‍යාජ පැහැරගැනීම් ජාවාරමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් ඉලක්ක කරගනිමින් අන්තරජාලය ඔස්සේ සිදුකරනු ලබන ව්‍යාජ පැහැරගැනීම් අනගුරු ඇගවීම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ප්‍රාන්ත පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Read More »

කල් ගතවී අඩු දරුවන් ලැබීමට ඔස්ට්‍රේලියානුවන් තුළ නව ප්‍රවණතාවයක්

කල් ගතවී මව්පියන් බවට පත්වීමටත් සංඛ්‍යාත්මකව අඩු දරුවන් ගණනක් ලැබීමටත් ඔස්ට්‍රේලියානුවන් තුළ නව ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

වසරකදී මෙරට බැංකු ශාඛා 424 ක් වැසේ / ගතවූ වසර 05 තුළ ATM යන්ත්‍ර 60% කින් පහළට

ජූනි මාසයෙන් අවසන් වූ වසර තුළදී ඔස්ට්‍රේලියාව තුළ බැංකු ශාඛා 424 ක් වසා දමා ඇති බව නවතම වාර්තාවකින් හෙළිව තිබෙනවා.

Read More »