
ඩිජිටල් ඔරලෝසු විශේෂයක් ආපසු කැඳවයි
ඔස්ට්‍රේලියාව තුළ දී අලෙවි කරන ලද කාර්යාල තුළ භාවිත කෙරෙන ඩිජිටල් ඔරලෝසු විශේෂයක් බැටරියෙහි අනාරක්ෂිතභාවය හේතුවෙන් ආපසු කැඳවා තිබෙනවා.
ඔස්ට්‍රේලියාව තුළ දී අලෙවි කරන ලද කාර්යාල තුළ භාවිත කෙරෙන ඩිජිටල් ඔරලෝසු විශේෂයක් බැටරියෙහි අනාරක්ෂිතභාවය හේතුවෙන් ආපසු කැඳවා තිබෙනවා.
කිරි කර්මාන්තයේ නිරත සේවකයන් විසින් ආරම්භ කර ඇති පැය 48 ක වර්ජනය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සුපිරි වෙළඳසැල් රැසක් විසින් මිළදී ගැනීම් සීමා පණවා තිබෙනවා.
කටාර් ගුවන් සේවයට අමතර ගුවන් වාර නොදීම සම්බන්ධයෙන් පැවැත්වෙන සෙනෙට් කමිටු විමර්ශනය අවසන් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය සැප්තැම්බර් මාසයේදී සියයට 0.1 කින් පහළ ගොස් තිබෙනවා.
ඊශ්‍රායලයෙන් මුදා ගනු ලැබූ ඔස්ට්‍රේලියානුවන් රැගත් 02 වන ගුවන් යානය සිඩ්නි නුවරට පැමිණ තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!