
Today’s Top Stories – Wednesday 18th October, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
සෙනෙට් විමර්ශනය සඳහා ක්වන්ටාස් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් කැඳවන්නේද නැතිද යන්න තීරණය කිරීමට ඡන්ද විමසීමක් පැවැත්වීමට සෙනෙට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
ලබන 31 වනදාට යෙදී ඇති හැලොවීන් දිනය වෙනුවෙන් සිදුකර ඇති සැරසිලි සම්බන්ධයෙන් සිඩ්නි නුවර ප්‍රසිද්ධ සුපිරි වෙළඳ සංකීර්ණයකට චෝදනා එල්ල වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!