Search

Day: October 15, 2023

ජනතාවගෙන් සමාව ගන්නැයි විපක්ෂ නායක අගමැතිට කියයි

ජනමත විචාරණය පරාජයට පත්වීම සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් සමස්ත ඔස්ට්‍රේලියානුවන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව විපක්ෂ නායක පීටර් ඩට්න් පවසනවා.

Read More »

පලස්තීන විරෝධතාවය හමුවේ පොලිස් නිළධාරීන් 1,000 ක් සිඩ්නි ආරක්ෂාවට

සිඩ්නි හයිඩ් පාර්ක් හි පැවැත්වෙන පලස්තීන හිතවාදී විරෝධතාවයක් හමුවේ පොලිස් නිළධාරීන් 1,000 කට අධික සංඛ්‍යාවක් ආරක්ෂාව සඳහා අනුයුක්ත කර තිබෙනවා.

Read More »

ගාසා තීරයේ සිවිල් වැසියන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවෙන් $ මිලියන 10 ක මානුෂිය ආධාර

යුධ ගැටුම් හමුවේ පීඩාවට පත්ව සිටින ගාසා තීරයේ සිවිල් වැසියන් වෙනුවෙන් ඩොලර් මිලියන 10 ක මානුෂිය ආධාර සැපයීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

Read More »