
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
වසර 11 කට පසු වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය විසින් වාර්ෂික ලාභයක් වාර්තා කර තිබෙනවා.
අද පස්වරුවේ මෙල්බන් නගර මධ්‍යයේ පැවැත්වීමට නියමිත පලස්තීන හිතවාදී උද්ඝෝෂණයක් හේතුවෙන් නගරයේ ආරක්සාව තරකර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!