
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
මත්ද්‍රව්‍ය සුලු ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට අපරාධ චෝදනා ගොණු නොකරන පරිදි නීති පද්ධතියට දැවැන්ත ප්‍රතිසංස්කරණයක් හඳුන්වාදීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සූදානම් වනවා.
කටාර් ගුවන් සේවයේ අමතර ගුවන් වාර ප්‍රතික්ෂේප කිරීමට ෆෙඩරල් රජය විසින් ගත් තීරණය නැවත සළකා බලන්නැයි සෙනෙට් කමිටුවක් විසින් නිර්දේශ කර තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
Don’t miss our future updates! Get Subscribed Today!