Search

Day: October 8, 2023

වසර 56 කට පසු ඔස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටු සහ කාසි භාවිතය පහළට

1966 වසරේදී ඔස්ට්‍රේලියාවට ඩොලර් සහ සත හඳුන්වාදීමෙන් පසු පළමුවරට මුදල් නෝට්ටු සහ කාසි භාවිතය පහළ ගිය පළමු වසර බවට පසුගිය වසර (2022) පත්වී තිබෙනවා.

Read More »

මෙල්බන් වෙඩි තැබීමට සම්බන්ධ 04 දෙනෙකු සොයා විමර්ශන

මෙල්බන් ක්‍රේගිබර්න් හි වෙළඳ සංකීර්ණයක රථගාලේ දී ඊයේ සිදුකල වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු සොයා වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »