Day: October 6, 2023

Today’s Top Stories – Friday 06th October, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

මාස 06 කදී නිවු සවුත් වේල්ස් Pokies යන්ත්‍ර මගින් $ බිලියන 3.9 ක් අහිමිවෙයි

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පසුගිය මාස 06 ක කාලය තුළ පෝකීස් යන්ත්‍ර හරහා සූදූ ක්‍රීඩා කල පුද්ගලන් විසින් අහිම කරගත් මුදල ඩොලර් බිලියන 3.9 ක් බවට නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

Powerball ඩොලර් මිලියන 60 ක පළමු ත්‍යාගය වික්ටෝරියා කාන්තාවකට

ඊයේ රාත්‍රියේ දිනුම් අදින ලද Powerball ලොතරැයියේ ඩොලර් මිලියන 60 ක පළමු ත්‍යාගය ජයග්‍රහණය කර ඇත්තේ වික්ටෝරියා හි පදිංචි කාන්තාවක විසින් බවට තහවුරු කරගෙන තිබෙනවා.

Read More »