Day: October 5, 2023

දැඩි සුළං නිසා සිඩ්නි ගුවන් ගමන් රැසකට බාධා – වික්ටෝරියාවට ජලගැලීම් අනතුරු ඇගවීම්

දැඩි සුළං තත්වය හමුවේ සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් සඳහා දැඩි බාධා එල්ල වී තිබෙනවා.

Read More »

Temporary Graduate වීසා අවුරුදු 35 ට අඩු අයට පමණක් දෙන්නැයි යෝජනාවක්

Temporary Graduate වීසා බලපත්‍රයේ කාලසීමාව අඩු කිරීම – එම බලපත්‍රය නිකුත් කිරීම සඳහා ඉංග්‍රීසී අවශ්‍යතාවය ඉහළ නැංවීම – අවුරුදු 35 ට අඩු පුද්ගලයන්ට පමණක් Temporary Graduate වීසා බලපත්‍ර නිකුත් කිරීම ඒ අතර වනවා.

Read More »

වික්ටෝරියා පොදු ස්ථානවල බීමත්ව හැසිරෙන පුද්ගලයින් පාලනයට ප්‍රාන්ත පොලිසිය සූදානම්

පොදු ස්ථාන වල බීමත්ව හැසිරෙන පුද්ගලයින් පාලනයට සූදානම් බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය පවසනවා.

Read More »