Search

Day: September 29, 2023

ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාව සතු MRH-90 ටයිපන් හෙලිකොප්ටර් යානා භාවිතයෙන් ඉවතට

ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාව සතු MRH-90 ටයිපන් වර්ගයේ සියලුම හෙලිකොප්ටර් යානා භාවිතයෙන් ඉවත් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Read More »

අත්‍යවශ්‍ය ප්‍රතිකාර වෙනුවෙන් පමණක් ගිලන් රථ සැපයීමට QLD හි නව වැඩපිළිවෙලක්

අත්‍යවශ්‍ය ප්‍රතිකාර වෙනුවෙන් පමණක් ගිලන් රථ පහසුකම් සැපයීම සදහා නව ක්‍රමවේදයක් ආරම්භ කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය පියවර ගෙන තිබෙනවා.

Read More »

child care සේවකයින්ට වැටුප් වර්ධකයක් දීමේ සාකච්ඡා සඳහා fair work කොමිසමේ අනුමැතිය

child care සේවකයින් සඳහා වැටුප් වර්ධකයක් ලබාදීමේ ඉල්ලීම සම්බන්ධ එකගතා සාකච්ඡා සඳහා fair work කොමිසම විසින් අනුමැතිය දී තිබෙනවා.

Read More »

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සම්බන්ධයෙන් බටහිර ඔස්ට්‍රේලියාවේ දැඩි රෙගුලාසි

බටහිර ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් ලබන වසරේ සිට දැඩි රෙගුලාසි අනුගමනය කිරීමට තීරණය වී තිබෙනවා.

Read More »