Search

Day: September 23, 2023

ඔස්ට්‍රේලියානුවන්ගෙන් 72% ක් පාසැල් නිවාඩුව තුළ සංචාරයකට සැරසෙයි

පාසැල් නිවාඩු ආරම්භවීමත් සමග ගුවන් තොටුපල තුල මෙන්ම ඒ ආශ්‍රිත මහා මාර්ග වල දැඩි තදබදයක් ඉදිරි දිනවලදී පැවතිය හැකි බවට සිඩ්නි වැසියන්ට අනතුරු අගවා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාවෙන් 80% ක් නිවාස සිහිනය අත්හරී

ඉහළ යන ජීවන වියදම හමුවේ තමන්ටම කියා නිවසක් මිලදි ගැනීමේ හැකියාව ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාවගෙන් ගිලිහී ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ගුවන් සේවා සඳහා සීමා එපා – සෙනෙට් විමර්ශනයේදී ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ සියල්ල ගුවන් සේවා සමාගම් සඳහා සීමා රහිතව විවර කිරීම මගින් ගුවන් ගාස්තු අඩු කර ගත හැකි බව ඵලදායිතා කොමිසම පවසනවා.

Read More »

NSW කෙටිකාලීන නවාතැන් ආයතනවලිනුත් බද්දක් අයකෙරෙන ළකුණු

කෙටිකාලීන නවාතැන් සේවා සපයන ආයතන වලින් බද්දක් අයකිරීම කෙරෙහි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන්ගේද අවධෘනය යොමුව තිබෙනවා.

Read More »