Search

Day: September 23, 2023

NO කඳවුරට සහය දක්වන පිරිස් ඔස්ට්‍රේලියාව පුරා විරෝධතාවල

ස්වදේශික හඩ ජනමත විචාරණ යෝජනාවට එරෙහි පාර්ශව හෙවත් NO කඳවුරට සහය දක්වන පිරිස් අද දිනයේදී ඔස්ට්‍රේලියාව පුරා විරෝධතා සංවිධාන කර තිබෙනවා.

Read More »

කොවිඩ් විමර්ශනයේදී පාසල් වසා තැබීම් පිළිබඳවද විමසා බලන්නැයි ඉල්ලීමක්

කොවිඩ් වසංගත සමයට අදාළව සිදුකෙරෙන විමර්ශනයේදී පාසල් වසා තැබීම් පිළිබඳවද විමසා බලන්නැයි ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය සේවක අනිවාර්ය කොවිඩ් එන්නත්කරණය ලබන සතියේ සිට ඉවතට

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය සේවකයන් සඳහා පණවා තිබු අනිවාර්ය කොවිඩ් එන්නත්කරණය ලබන සතියේ සිට ඉවත් කර තිබෙනවා.

Read More »