Search

Day: September 19, 2023

වියදම් කපා හැරීමට Westpac බැංකුවෙන් Online සහයක්

පවතින ආර්ථික වාතාවරණය යටතේ අපහසුතාවයට පත්ව සිටින ගණුදෙනුකරුවන් සඳහා ලබාදෙන සහය ඉහළ නැංවීමට මෙරට ප්‍රධාන බැංකු 04 න් එකක් වන වෙස්ට්පැක් බැංකුව තීරණය කර තිබෙනවා.

Read More »

මැටිල්ඩාස් ඔලිම්පික් සුදුසුකම් තරග ක්‍රීඩාංගණවල වෙනසක්

ඔලිම්පික් තරගාවලිය සඳහා මැටිල්ඩාස් හෙවත් ඔස්ටේ්‍රලියානු කාන්තා පාපන්දු කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණය වෙනස් කර තිබෙනවා.

Read More »

Dating ඇප්ලිකේෂන සමාගම් වෙත ෆෙඩරල් රජයෙන් දැඩි නියෝගයක්

පරිශීලකයන්ගේ ආරක්ෂාව සහතික කෙරෙන ආචාර ධර්ම පද්ධති මාලාවක් ලබන වසරේ මැද භාගය වනවිට සකස් කර අවසන් කරන්නැයි ෆෙඩරල් රජය විසින් dating ඇප්ලිකේෂන සමාගම් වෙත නියෝග කර තිබෙනවා.

Read More »

ඉදිරි සති කිහිපය තුළ මුද්‍රණය කෙරෙන මුදල් නෝට්ටුවල වෙනසක්

ඉදිරි සති කිහිපය තුළ මුද්‍රණය කෙරෙන මුදල් නෝට්ටුවල යම් වෙනසක් සිදු කිරීමට නියමිත බවට ෆෙඩරල් සංචිත බැංකුව විසින් නිවේදනය කර තිබෙනවා.

Read More »