Search

Day: September 19, 2023

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව සඳහා පිරිනැමෙන ඉහළම සම්මානයක් ලාංකිකයෙකුට

ඕස්ට්‍රේලියාව ආරක්ෂා කිරීම සඳහා විශිෂ්ට ලෙස විද්‍යාව යොදා ගැනීම වෙනුවෙන් 2023 වසර සදහා ජාතික මට්ටමේ, ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යුරේකා ත්‍යාගය දිනා ගැනීමට කරු එස්සැල්ලේ සමත් විය.

Read More »

සතියක වැටලීම් වලදී $ මිලියන 475 ක මත්ද්‍රව්‍ය වටලා 1,000 ක් අත්අඩංගුවට

සතියක කාලයක් තුළ සමස්ත ඔස්ටේ්‍රලියාවම ආවරණය වන පරිදි සිදු කල මත්ද්‍රව්‍ය වැටලීම් වලදී ඩොලර් මිලියන 475ක් වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය වටලා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Chef – විදුලි හා මෝටර් කාර්මික රැකියාවලින් PR ගන්න සිටි අයට අසුභ ආරංචියක්

Trade වෘත්තීන් යටතට ගැනෙන රැකියා 07 කට අදාළව මින් ඉදිරියට ඇගයීම් වාර්තා (assessment ) ලබාදීම සඳහා අයදුම්පත් භාර නොගැනීමට ඔස්ට්‍රේලියානු වෘත්තීමය නිපුණතා ඇගයීම් අධිකාරිය හෙවත් VETASSESS තීරණය කර තිබෙනවා.

Read More »

වියදම් කපා හැරීමට Westpac බැංකුවෙන් Online සහයක්

පවතින ආර්ථික වාතාවරණය යටතේ අපහසුතාවයට පත්ව සිටින ගණුදෙනුකරුවන් සඳහා ලබාදෙන සහය ඉහළ නැංවීමට මෙරට ප්‍රධාන බැංකු 04 න් එකක් වන වෙස්ට්පැක් බැංකුව තීරණය කර තිබෙනවා.

Read More »

NSW අයවැයේ වැඩිම ජය ගුරු සහ හෙද ක්ෂේත්‍රවලට – රියදුරන්ටත් අලුතින් නීති

2023-24 වසර සඳහා වන නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ අයවැය ලේඛණය අද ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

Read More »