
ආසියානු කුසලානය ඉන්දියාවට
2023 ආසියානු කුසලානය, ශ්‍රී ලංකාව කඩුලු 10 කින් පරාජය කර විශිෂ්ඨ ජයක් ලැබූ ඉන්දියාව විසින් දිනා ගනී.
2023 ආසියානු කුසලානය, ශ්‍රී ලංකාව කඩුලු 10 කින් පරාජය කර විශිෂ්ඨ ජයක් ලැබූ ඉන්දියාව විසින් දිනා ගනී.
අසියානු කුසලාන අවසන් මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50කට සියලුදෙනා දැවී ගියේය.
ආසියානු කුසලාන අවසාන මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත්විය.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
දුෂ්කර ප්‍රදේශවල සේවයට යාමට කැමති සෞඛ්‍ය සේවකයන්ට ලබාදීමට එකග වූ දීමනාව ඩොලර් 10,000 සිට 20,000 දක්වා ඉහළ නැංවීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions