Day: September 16, 2023

ඔස්ට්‍රේලියා කම්කරු ප්‍රජාවගෙන් 95% ක් සාධාරණ වැටුපක් ලබන බවට වාර්තාවක්

මෙරට කම්කරු ප්‍රජාවගෙන් සියයට 95 ක් සාධාරණ වැටුපක් ලබන බවට එළිදැක්වු ඵලදායිතා කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයින් හෘදයාබාධවලදී උපකාර පමාකරන බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ සංක්‍රමණිකයින් හෘදයාබාධ සදහා ක්ෂණික උපකාර සේවා පැතීම ප්‍රමාද කරන නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

Read More »

පොදු රාජ්‍ය ක්‍රිඩා අවලංගු කිරීම පිළිබඳ සෙනෙට් විමර්ශන වාර්තාව එයි

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල අවලංගු කිරීමට ගත් පියවර සම්බන්ධ සෙනෙට් මණ්ඩල විමර්ශන වාර්තා ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

විශ්‍රාමික ප්‍රතිලාභ දෙන රක්ෂණ සමාගම් 02 කට එරෙහි සෙනෙට් පරීක්ෂණයක් ?

විශ්‍රාමිකයින් සදහා ප්‍රතිලාභ ලබා දෙන රක්ෂණ සමාගම් දෙකකට එරෙහි සෙනෙට් මණ්ඩල පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »